ඩීසල් නෑ / කැලණිතිස්ස බලාගාරය නවතී

කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වාර්තා වනවා.
ඉන්ධන අවසන්වීම මේ සඳහා බලපා පවතින බවයි එම වාර්තා අනාවරණ කළේ.

 

පුවත යවන්න