ඩෙංගු වෛරස කාණ්ඩවල වෙනසක් ඇතිවීම ඩෙංගු රෝගීන් ඉහළ යාමට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා ධීරසිංහ පවසනවා.