ශ්රී ලංකාවේ ප්රධාන වාණිජ බැංකු කීපයක් අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් සහ ගැණුම් මිල රුපියල් 355 ක් ලෙස සටහන් කර තිබුණා.