ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 49කින් ඉහල ගියා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365.58 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 355.61 ලෙස සටහන් වුණා.