ඇමෙරිකානු ඩොලර් බිලියනයක විදේශ ණය නියමිත පරිදි ගෙවා දැමීමට ඊයේ දිනයේ රජය කටයුතු කළ බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වන බවට බවට එල්ල කරන චෝදනාවන්ට ප්‍රායෝගිකව පිළිතුරු දීමට හැකි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.