චන්දිමාල්ගේ සාදයට එක්වු තවත් 6ක් අත්අඩංගුවට

කොළඹ තරු පහේ හෝටලයක පසුගියදා පැවති සාදයකට සහභාගී වූ තවත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඔවුන් අතර කාන්තාවක් ද වන බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සාදය සංවිධාන කළ බව කියන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඊයේ පොලිසියට පැමිණ භාර වීමෙන් පසුව අත්අඩංගුවට තිබුණා.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් කෙටි කායලයක් ඇතුළත ඇප මත මුදා හැර තිබුණා.

නිරෝධායන නීති කඩකරමින් මෙම සාදය පැවැත්වූ අදාළ තරු පහේ හෝටලයේ කිසිවකුවකුට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ.

පුවත යවන්න