තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනෙකු ලංකාවෙන් හමුවෙයි

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් තුන්දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව  ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් කොරෝනා ඔමික්‍රෝන් වයිරස් ප්‍රභේදය ආසාදනය වූ පිරිස 7ක් දක්වා ඉහළ ගියා. අලුතෙන් හඳුනා ගත් තුන්දෙනාම විදේශයන්හි සිට පැමිණි අයයි.

පුවත යවන්න