තවත් කොරෝනා මරණ 20ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 20ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,449 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුවත යවන්න