තවත් කොරෝනා මරණ 101ක්/සමස්තය 2000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 101ක් තහවුරු වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,011ක් දක්වා ඉහළගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

පුවත යවන්න