තවත් කොරෝනා මරණ 183 ක්

තවත් කොරෝනා මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අතර කාන්තාවන් 76 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 107දෙනෙකු ඇතුලත්.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 136 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.
මෙම මරණ 183ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,366ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පුවත යවන්න