තවත් කොරෝනා මරණ 23ක්/ සමස්තය 850ක්

මෙරට තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුවර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

No photo description available.

May be an image of text

පුවත යවන්න