මෙරටින් තවත් කොරෝනා මරණ 26ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි මාස තුනක් වයසැති බිලිදියෙකු ද ඒ අතර වනවා.