තවත් කොරෝනා මරණ 27 ක්

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද කොරෝනා අසාදිත මරණ 27 ක් මෙරටින් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 15,926ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

 

පුවත යවන්න