තවත් කොරෝනා මරණ 48 ක්

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (26) දින තහවුරු කර ඇති එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළ ගියා.

කාන්තාවන් 20 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 28 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්.

පුවත යවන්න