තවත් කොරෝනා මරණ 6ක්/ සමස්තය 390 දක්වා ඉහළට

මෙරට තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වෙයි.

ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 390ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

No photo description available.

පුවත යවන්න