තවත් කොරෝනා මරණ 63ක්/ සමස්තය 2100 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2136ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුවත යවන්න