තවත් චීන එන්නතකට ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය

චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නතටද මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලු කොවිඩ් මර්දන එන්නත් සඳහා මෙරට අනුමැතිය ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ.

පුවත යවන්න