තවත් ලාංකීය ධීවර යාත්‍රාවක් හෙරොයින් සමග ඉන්දීය අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දියාවේ කොචී හිදී එරට මත්ද්‍රව්‍යනාශක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘දුව ශශිලා’ නම් මෙම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙක් ද ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හෙරෝයින් තොගයේ විදී වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340 ක් ඉක්මවන බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ.

පුවත යවන්න