කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 16,720 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 451,742ක් දක්වා ඉහළ ගියා.