ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ නියෝගයක් අනුවයි.