ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොණු කර තිඛෙනවා.
ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසිනුයි මෙම පෙත්සම ගොණුකර ඇත්තේ.
බලශක්ති අමාත්‍යවරයා ඇතුළු පාර්ශව 47ක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිඛෙනවා.