තිරිඟු පිටි සහ සීනි මිල ඉහලට

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25කින් ඉහල දමා තිබෙනවා.

මේ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය තහවුරු කළා.

මේ අතර ඊයේ(07) තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත්කළා.

පුවත යවන්න