දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.