සතොස සහන මල්ලට විරුද්ධව සිදුකළ අපහාසයට එරෙහිව රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා අදාළ පාර්ශ්වවලට එන්තරවාසියක් යැවීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ලක්ද ගොනුකළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
රුපියල් 1,000 ක මුදලකට සතොස හරහා මෙම සහන මල්ල ලබා දෙමින් පවතිනවා.