දිනකදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා ව ඊයේ වාර්තා වී තිබෙනවා.
එම සංඛ්‍යාව 214 ක්. මේ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 8,371 ක් බවට පත්ව තිබෙනවා.