තවත් කොරෝනා මරණ 124ක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම මරණ ඊයේ දිනයේ වාර්තා වූ බවයි.මෙය දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.