දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 672ක්

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 672ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ අනාවරණ කළා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,707ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුවත යවන්න