දිමුත් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශ වී තිඛෙනවා.

දිමුත්ට අමතරව නවසීලන්තයේ කයිල් ජැමීසන්, ඉන්දීය දග පන්දුයවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සහ එංගලන්තයේ ජෝ රූට් ද මෙම සම්මානය සදහා නිර්දේශ වී ඇත.

පුවත යවන්න