දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස් පරදවයි

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති අයි.පී.එල්. තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්වුණා.

කාසියේ වාසිය දිනූ දිල්ලි පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස චෙන්නායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හතක් දැවී ලකුණු 188 ක් රැස් කළා.

සුරේෂ් රයිනා එහිදී පන්දු 36 කින් ලකුණු 54 ක් රැස් කළ අතර, මොයීන් අලි ලකුණු 36 ක් ලබාගත්තා.

දිල්ලි කැපිටල්ස් පිල පන්දු 18 යි පන්දු හතරකදී කඩුලු තුනක් දැවී ලකුණු 190 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා. එහිදී ෂිකර් ධවාන් පන්දු 54 කින් ලකුණු 85ක් රැස් කළ අතර, ප්‍රිත්වි ෂෝ ලකුණු 72 ක් රැස් කළේ පන්දු 38 කින්.

CHENNAI SUPER KINGS INNINGS (20 OVERS MAXIMUM)
BATSMEN R B 4s 6s SR
Ruturaj Gaikwad  c Dhawan b Woakes 5 8 1 0 62.50
Faf du Plessis  lbw b Avesh Khan 0 3 0 0 0.00
Moeen Ali  c Dhawan b Ashwin 36 24 4 2 150.00
Suresh Raina  run out (Woakes/†Pant) 54 36 3 4 150.00
Ambati Rayudu  c Dhawan b Curran 23 16 1 2 143.75
Ravindra Jadeja  not out 26 17 3 0 152.94
MS Dhoni (c)†  b Avesh Khan 0 2 0 0 0.00
Sam Curran   b Woakes 34 15 4 2 226.66
Extras (lb 7, nb 1, w 2) 10
TOTAL (20 Ov, RR: 9.40) 188/7
Fall of wickets: 1-7 (Faf du Plessis, 1.4 ov), 2-7 (Ruturaj Gaikwad, 2.1 ov), 3-60 (Moeen Ali, 8.3 ov), 4-123 (Ambati Rayudu, 13.5 ov), 5-137 (Suresh Raina, 15.1 ov), 6-137 (MS Dhoni, 15.3 ov), 7-188 (Sam Curran, 19.6 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Chris Woakes 3 0 18 2 6.00 11 3 0 0 0
Avesh Khan 4 0 23 2 5.75 11 3 0 1 0
Ravichandran Ashwin 4 0 47 1 11.75 9 4 4 0 0
Tom Curran 4 0 40 1 10.00 7 4 2 1 0
Amit Mishra 3 0 27 0 9.00 4 0 2 0 0
Marcus Stoinis 2 0 26 0 13.00 4 2 2 0 1
DELHI CAPITALS INNINGS (TARGET: 189 RUNS FROM 20 OVERS)
BATSMEN R B 4s 6s SR
Prithvi Shaw  c Ali b Bravo 72 38 9 3 189.47
Shikhar Dhawan  lbw b Thakur 85 54 10 2 157.40
Rishabh Pant (c)† not out 15 12 2 0 125.00
Marcus Stoinis  c Curran b Thakur 14 9 3 0 155.55
Shimron Hetmyer  not out 0 0 0 0 0.00
Extras (nb 1, w 3) 4
TOTAL (18.4 Ov, RR: 10.17) 190/3
Fall of wickets: 1-138 (Prithvi Shaw, 13.3 ov), 2-167 (Shikhar Dhawan, 16.3 ov), 3-186 (Marcus Stoinis, 18.3 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Deepak Chahar 4 0 36 0 9.00 8 5 1 0 0
Sam Curran 2 0 24 0 12.00 2 3 1 0 0
Shardul Thakur 3.4 0 53 2 14.45 6 11 0 2 0
Ravindra Jadeja 2 0 16 0 8.00 2 0 1 0 0
Moeen Ali 3 0 33 0 11.00 2 2 2 0 1
Dwayne Bravo 4 0 28 1 7.00 7 3 0 1 0
පුවත යවන්න