දුම්රිය ගාස්තුත් වැඩි වෙයිද ?

දුම්රිය ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට කැදවා තිබු මාධය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

බස් ගාස්තුව වැඩි කළ ද මෙතෙක් දුම්රිය ගාස්තු වැඩි කිරීමට අවදානය යොමුව නොමැති බවයි දිලුම් අමුණුගම මහතා සදහන් කළේ.

පුවත යවන්න