දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව තුලින් අධිකරණයේ ස්වාධීනත්වයට ද බලපෑම් එල්ලවී ඇති බව සමගි ජන බලවේගය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමගි ජන බලවේගය මේ බව කියා සිටියා.