දෙමටගොඩින් තවත් ආසාදිතයින් 15ක්/ ඉන්දිය ප්‍රභේදයදැයි සොයා පරීක්ෂණ

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් හදුනාගත් දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 15ක් හදුනාගෙන තිඛෙනවා.

දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් 129 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 15 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කුමන කොවිඩ් ප්‍රභේදය යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අදාළ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිඛෙනවා.

පුවත යවන්න