දෛනික ආසාදිතයන් 700 පනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 179 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 717කි.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 546,652කි.

පුවත යවන්න