දෛනික ආසාදිතයින් 564ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 136 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 564කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 539,980 ක් දක්වා ඉහළගොස් තිබේ.

පුවත යවන්න