දෛනික ආසාදිතයින් 714ක්

අද (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 226 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 714ක්.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 561,059 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුවත යවන්න