දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 25%ක්ම විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් බව රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ඊයේ දිනයේදීත් ආසාදිතයන් 60ක් එසේ වාර්තා වුණා.
පවත්නා තත්ත්වය තුල ඉදිරි දෙසතිය ඉතා වැදගත් බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.
අවුරුදු සමයෙන් පසු මෙරට තුල ආසාදිතයන් වර්ධනය ද ඒ සදහා බලපා තිබෙනවා.