නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම නිවැරදියි / මහාචාර්ය රොහාන් සමරජීව කියයි -Audio

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ සහාය රහිතව ඉදිරියට ගෙන යා නොහැකි බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
කොළඹ වරාය ලෝකයේ මුල් ස්ථාන 20 අතර පසුවුවද ඒ ඉන්දියාවේ ප්‍රධාන දායකත්වය මත බවයි රොහාන් සමරජීව මහතා පැවසුවේ.
එම සහය අහිමි වුවහොත් එය අර්බුධයකට ලක්විය හැකි බවද ඔහු අවධාරණය කළා.

පුවත යවන්න