නව කොරෝනා ප්‍රභේදයේ අවදානම තක්සේරු කළ යුතුයි / GMOA -Audio

නව කොරෝනා ප්‍රභේදය රට තුල ව්‍යාප්තවීමේ අවදානම පිළිබද නිසි තක්සේරුවක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ සඳහා වන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවයි.
පසුගිය සමයේ රටතුල කොරෝනා වේගවත් ව්‍යාප්තියක් පෙන්වූ කලාපවල මීට අදාළ පරීක්ෂණ සිදුවිය යුතු බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ.

 

පුවත යවන්න