නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් රට තුළ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මහජනතාව යළිත් පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර පිළිබද වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි.