ඉන්දීය භයානක ඩෙල්ටා ප්‍රභේදයේ තවත් ආසාදිතයින් පිරිසක් මෙරටින් වාර්තා වී තිඛෙනවා.
නව ආසාදිතයින් 23 දෙනෙකු මෙලෙස ඩෙල්ඩා ප්‍රභේදය ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත.
ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
නව ආසාදිතයින් කොළඹල රත්මලානල පිළියන්දලල මීගමුවල ගාල්ලල දඹුල්ලල වව්නියාවල මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයිග