නව මුදල් ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි / මන්ත්‍රී ධුරයත් අතහරී

නව මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළ නීතීඥ අලි සබ්රි ,සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔහු සදහන් කළේ සිය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස්වන බවයි.

පුවත යවන්න