ලෝකය පුරා නව යටත්විජිතකරණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජපැන් ටයිම්ස් වෙබ් අඩවිය පවසනවා.
ිවශේෂ වාර්තාවක් මගින් එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ චීනයේ ණය උගුලක් ලෙස ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති මගින් මෙම පියවර සිදුවන බවයි.
ඒ අනුව රටවල් ගණනාවක් චීනයේ බලපෑම තුල ගිලී යමින් පවතින බවයි අදාළ වාර්තාව පවසන්නේ.
දිළුදු රටවලට ගෙවා ගත නොහැකි මට්ටමෙන් ණය පහසුකම් ලබාදී පසුව එම රටවල් සිය ග්‍රහණයට ගැනීම මෙමගින් සිදුවන බවද එහි දැක්වෙනවා.
සමස්ථ අප්‍රිකානු කලාපය ආසියාව මෙහි ඉහළතම ගොදුර බවයි ජපැන් යටිම්ස් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.