න්‍යෂ්ටික යුධ හිස් ඉවත් කළ කෲස් මිසයිල රුසියානු හමුදා විසින් යුක්රේනයේ ප්‍රහාර සඳහා භාවිත කරන බව හෙළිකර තිබෙනවා.
බලශක්ති පද්ධතීන් වෙත පහරදීම සඳහා මෙම අවි භාවිත කර පවතින බවයි එම වාර්තා පවසන්නේ.
අද දිනයේ යුක්රේන -රුසියානු ගැටුම්කාරී තත්ත්වයේ නවතම වාර්තාව මෙතනින්.