නායකත්වය වෙනස් නොවේ නම් පක්ෂයේ තනතුරු එපා / නවීන් දිසානායක-Audio

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පක්ෂයේ අපේක්ෂිත ප්‍රතිසන්ධානය සිදු නොවීම හේතුවෙන් බව හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

පුවත යවන්න