නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ නිල ස්ථාවරය කියන්න/ගලගොඩඅත්තේ ඥානසාර හිමි -Audio

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වගකිව යුතු අයෙකු විසින් සෘජුව ප්‍රකාශ කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ප්‍රකාශ කළා.

පුවත යවන්න