දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා අලුයම 4ට ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.