නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර සිටින පිරිස් වලට නිවෙස්වලින් පිටවී යාම තහනම් කර තිබෙනවා.
එම නියමය නොතකා හරින්නන්ගේ නිවාස පරිශ්‍රවලට පරිශ්‍රවලට මුද්‍රා තැබීමට සිදු වන බව පොලීසිය අවධාරණය කරනවා