නොරෝච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මේ වන විට මෙරටට රැගෙන විත් ඇතැයි, විදුලි බල මණ්ඩලය පවසනවා..
එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 02 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි.
ඒ , දකුණු අප්‍රිකාවෙන් සහ රුසියාවෙනි.
එම ගල් අඟුරු ලබන සැප්තැම්බර් මාසය දක්වා ප්‍රමාණවත් බව, විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.
මේ අතර අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම මීට පෙර නිවේදනය කළා.