පකිස්ථානුවන් 224ක් ඉරානයෙන් පිටුවහල්

ඉරානය විසින් පකිස්ථාන ජාතිකයන් 224ක් පිටුවහල් කර තිබෙනවා.
වලංගු ගමන් බලපත්‍ර හා අදාළ ලේඛනවලින් තොරව ඉරානයේ රැදී සිටි බවට චෝදනා කරමින් මෙම පියවර ගෙන තිබුණා.
මේ වන විටත් නීති විරෝධීව රැදී සිටින පකිස්ථානුවන් සොයා විමර්ශන සිදුකරන බවද ඉරානය නිවේදනය කර තිබෙනවා.

පුවත යවන්න