පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325ක්

ලාදුරු

පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1,325ක් වාර්තා වී ඇතැයි ලාදුරු මර්ධන ව්‍යාපාරය පැවසීය.

එම ව්‍යාපාරය සඳහන් කළේ, ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික කර ඇතත්, වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 10ක් ම වයස අවුරුදු 15ට අඩු ළමයින් බව ය.

එමෙන්ම රෝගීන්ගෙන් සියයට 40ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම ප්‍රමාණයෙනුත් සියයට 50ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

පුවත යවන්න